ඔයාගෙ fanpage හරි blog එකට ලයික් ගොඩක් ඔනෙද ?

ඔන්න ඉතින් හුගකාලෙකින් මේ පැත්තේ අවා.අද කියන්න යන්නේ ෆේස්බුක් එකට ගියහම නිතර ඇහෙන ප්‍රශ්ණයකට උත්තරයක් .ගොඩක් අය නිතරම කියනවනේ " මේකට ලයික්  දාන්න "  , "අරකට ලයික් දාන්න"  කියලා ලින්ක් දෙනවනේ හැබැයි ඉතින් අපි පේජ් එකක් දාපු දවසට   කව්රුවත් නෑ වැඩේට .
ඔන්න ඕකට තියනවා හෝද විසදුමක් මේකේ නම තමා Fans BOX එක ගැන දන්නා අයත් ඇති .නොදන්නා අය අහගන්නකෝ එක හදලා තියෙන්නේ අපි කාට හරි ලයික් එකක් දැම්මොත් එකට අනිවාර්යයෙන් ලයික්
  ලැබෙන විධියට . මෙකේන් ඔයගෙ බ්ලොග් එකට හරි වෙනත් ඕනෑම වෙබ් අඩවියකට ලයික් ගන්නත් පුලුවන් ඒකෙන් ඔයගෙ බ්ලොග් එකේ රෑන්ක් එක හා search Engine වල index කරගන්නත් හොද ක්‍රමයක්.
මේකේ ගියහම වැඩ කරන්න ඕනේ සීඩ්ස් එකක .අපි කාගේ හරි ෆෑන් පේජ් එකකට ලයික් එකක් දැම්මහම අපිට සීඩ්ස් 2 ක් ලැබෙනවා.එහෙම එකතු කලාට පස්සේ අපි අපේ ෆෑන් පේජ් එකත් එකට එකතු කරන්න ඕනේ .එතකොට ඈප් ඒකෙන අපේ පේජ් එක අනිත් අයට පෙන්නන්න ගන්නවා. එයාලා ඔයාගේ එකට කැමතිනම් බලලා ලයික්‌ දායි  .අපේ සීඩ්ස් 0 වඩා තියෙනකම් ලයික් වැටෙනවා .මේකේ තියෙන විශේෂත්වය තමයි කව්ද ඈප් එක හරහා ලයික් දැම්මේ කියලා බලා  ගන්නත් පුළුවන් .

 තියෙනවනම්  සීඩ්ස් ගොඩාaaaaaක්  ලයික් ගොඩාaaයි! .
මෙහෙමයි මේකේ තියෙනවා ක්‍රමයක් සීඩ්ස් ගොඩක් ගන්න .අපි කාව හරි  ඈප් එකට හදුන්වලා දුන්නොත් හැම එක්කෙනෙක්ට සීඩ්ස් 10 ක්‌ ගානේ ලැබෙනවා .එක තමා ඉතින් ලේසිම ක්‍රමය මම හිතන හැටියට යාලුවෝ ගොඩක් ඉන්නවනම්  .


FB app 1

හොදයි නේද වැඩේ ?
මෙක කිව්වෙ දෑන ගන්න මිසක් මගෙ සීඩ්ස් වෑඩිකරගන්න නෙමෙයි .එහෙම හිතෙනවනම් මේ ලින්ක් එකෙන් යන්න
FB app 2

Screen-shot ටිකක්>>

http://photos-c.ak.fbcdn.net/photos-ak-snc7/p315x240/v85005/223/314886588600751/app_112_314886588600751_1410499403.jpg


http://photos-a.ak.fbcdn.net/photos-ak-snc7/v85005/115/314886748600735/app_112_314886748600735_2059942052.jpg


http://photos-h.ak.fbcdn.net/photos-ak-snc7/v85005/76/314886845267392/app_112_314886845267392_1240500259.jpg


කරන හෑටි විඩියො එකක් >>
http://www.youtube.com/watch?v=HmR0Q7mZBik


සෑ .යුතුයි:අවසරය ඈතුව හො නෑත්ව මෙහි තිබෙන ඔනෑම දේයක් ඕනෑම අයුරකින්  ඔනෑම කෙනෙකුට උපුටාගෑනීමේ හා පල කිරීමේ නිදහස ඈත  .:D
කරන හෑටි විඩියො එකක් >>
http://www.youtube.com/watch?v=HmR0Q7mZBik

2 ගුණ & දොස්:

Anonymous said...

patta machan

Unknown said...

ela ela

Post a Comment