ඔන්න මම මේ පාර දෙන්න යන්නේ තවත් නියම
සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරලත් ඇති. Driver Genius
Professional 11වලින් අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන හාර්ඩ්වෙයාර් වලට
අදාලව තියෙන අලුත්ම ඩ්‍රයිවර්ස් හොයාගන්නත් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන අප්ඩේට්
කරන්නත්. ඒ වගේම ඉන්ස්ටෝල් නොකරපු හාර්ඩ්වෙයාර් එහෙම තියෙනවා නම ඒවාට අදාල
ඩ්‍රයිවර්ස් හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
ඉන්ස්ටෝල් කරගන්නත් හරිම පහසුයි. සිරියල් නම්බර් එක ඉල්ලද්දී එක දෙන්න දීලා ක්‍රැක් ෆයිල් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරගන්න. එහෙනම් කට්ටියම ඩවුන්ලෝඩ් කරගෙන ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරගන්නකො.කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...

0 ගුණ & දොස්:
Post a Comment