TuneUp Utilities 2012 - පරිගණකය වේගවත් කරගන්න


අද මම දෙන්න යන්නේ තවත් මරු සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරලත් ඇති. TuneUp Utilities 2012 මම දෙන්න හදන්නේ මේකේ අලුත්ම වර්ශන් එකයි.

මේකෙන් අපිට අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන්. වැඩක් නැති ප්රෝග්‍රම්ස් අයින් කරගන්න, රෙජිස්ට්‍රියේ තියෙන වැරදි හදා ගන්න, ඒක ඩිෆ්‍රග් කරගන්න, වැඩක් නැති ෆයිල්ස් අයින් කරන්න, හාර්ඩ් ඩිස්ක් ඒක ඩිෆ්‍රග් කරගන්න ඒ විතරක් නෙමෙයි වින්ඩෝස් වල පෙනුම වෙනස් කරගන්නත් මේකෙන් පුළුවන්.



මම පාර්ට්ස් දෙකකට තමයි සොෆ්ට්වෙයාර් ඒක දාලා තියෙන්නේ. එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.


Part 1

Part 2

0 ගුණ & දොස්:

Post a Comment