• දුරකථනයක් විකුනන්න,මාරුකරන්න,මිලදී ගන්න එන්න අප හා එක්වන්න

USB එකකින් Windows දාමු

 ගොඩක් අය ලග නෝට්බුක් කොම් තියනවනේ. වගේ එකක Windows දාන්න ගියාම ඒක ලේසි වෙන්නෙ නෑ නේ. තව අයට DVD Rom නැති වුනාම වගෙ ලෙඩ ආවම කරන්න තියෙන්නෙ මේ විදියට Pen එකකට windows දාලා ඒකෙන් install කරන එක.

මේක කරන්න ක්රම 2ක් තියනවා

Super Hide IP 3.2.1.8 - කැමති රටකින් ඉන්ටර්නෙට් යන්න

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ තමන්ගේ IP එක හයිඩ් කරලා ඉන්ටර්නෙට් යන එක. සමහරු Proxy Sites පාවිච්චි කරනවා. මෙහෙම යන එක ආරක්ෂාවටත් හොඳයි කියල කියනවා. මේ වැඩේ ගොඩක් කරන්නේ බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න තමයි ඉතින්. සමහරු ෆේස්බුක් ගේම්ස් ප්ලේ (Barn Buddy වගේ) කරන්නත් මේ වැඩේ කරනවනෙ. ඉතින් මේ වැඩේට යොදා ගන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔන්න දෙන්න හදන්නේ.

මොබයිල් ඕඑස් ගැන ටිකක්

අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමා ස්මාර්ට්ෆෝන් කියන්නේ. කුමන හෝ ජාතියේ ස්මාර්ට්ෆෝන් එකක් ඇති නැති, පාවිච්චි කරපු හෝ නොකරපු ඕනෑම කෙනෙක් ස්මාර්ට්ෆෝන් ගැන කතා කරනවමයි. මේ මොන ස්මාර්ට්ෆෝන් එකත් "ස්මාර්ට්" ද යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැලපේද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන මොබයිල් ඕඑස් එක විසින්ය. වෙළඳ නාම සිය ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා සපයන  සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි.ඊට හේතුව මොබයිල් ඕඑස් තිබෙන්නේ කීපයක්

Internet Download Manager - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න

ඕන්න ගෙනවා හැමෝටම ඕන දෙයක්. හැමෝම ඉල්ලන දෙයක්. මේ පොස්ට් එකෙන් ඔයාලට දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් වර්ෂන් ඒක උණු උණුවෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Internet Download Manager මඟින් ඔයාලට ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කරගන්න පුළුවන්.

TuneUp Utilities 2012 - පරිගණකය වේගවත් කරගන්න


අද මම දෙන්න යන්නේ තවත් මරු සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරලත් ඇති. TuneUp Utilities 2012 මම දෙන්න හදන්නේ මේකේ අලුත්ම වර්ශන් එකයි.

මේකෙන් අපිට අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන්. වැඩක් නැති ප්රෝග්‍රම්ස් අයින් කරගන්න, රෙජිස්ට්‍රියේ තියෙන වැරදි හදා ගන්න, ඒක ඩිෆ්‍රග් කරගන්න, වැඩක් නැති ෆයිල්ස් අයින් කරන්න, හාර්ඩ් ඩිස්ක් ඒක ඩිෆ්‍රග් කරගන්න ඒ විතරක් නෙමෙයි වින්ඩෝස් වල පෙනුම වෙනස් කරගන්නත් මේකෙන් පුළුවන්.