මේක කරන්න ක්රම 2ක් තියනවා
USB එකකින් Windows දාමු
ගොඩක් අය ලග නෝට්බුක් කොම් තියනවනේ. ඒ වගේ එකක Windows දාන්න ගියාම ඒක ලේසි වෙන්නෙ නෑ නේ. තව අයට DVD Rom නැති වුනාම වගෙ ලෙඩ ආවම කරන්න තියෙන්නෙ මේ විදියට Pen එකකට windows දාලා ඒකෙන් install කරන එක.
Super Hide IP 3.2.1.8 - කැමති රටකින් ඉන්ටර්නෙට් යන්න
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ තමන්ගේ IP එක හයිඩ් කරලා ඉන්ටර්නෙට් යන එක. සමහරු Proxy Sites පාවිච්චි කරනවා. මෙහෙම යන එක ආරක්ෂාවටත් හොඳයි කියල කියනවා. මේ වැඩේ ගොඩක් කරන්නේ බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න තමයි ඉතින්. සමහරු ෆේස්බුක් ගේම්ස් ප්ලේ (Barn Buddy වගේ) කරන්නත් මේ වැඩේ කරනවනෙ. ඉතින් මේ වැඩේට යොදා ගන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔන්න දෙන්න හදන්නේ.
මොබයිල් ඕඑස් ගැන ටිකක්
අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමා ස්මාර්ට්ෆෝන් කියන්නේ. කුමන හෝ
ජාතියේ ස්මාර්ට්ෆෝන් එකක් ඇති නැති, පාවිච්චි කරපු හෝ නොකරපු ඕනෑම කෙනෙක්
ස්මාර්ට්ෆෝන් ගැන කතා කරනවමයි. මේ මොන ස්මාර්ට්ෆෝන් එකත් "ස්මාර්ට්" ද
යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැලපේද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන
මොබයිල් ඕඑස් එක විසින්ය. වෙළඳ නාම සිය ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා
සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල
එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි.ඊට හේතුව මොබයිල් ඕඑස්
තිබෙන්නේ කීපයක්
Internet Download Manager - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න
ඕන්න ගෙනවා හැමෝටම ඕන දෙයක්. හැමෝම ඉල්ලන
දෙයක්. මේ පොස්ට් එකෙන් ඔයාලට දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් වර්ෂන්
ඒක උණු උණුවෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Internet Download Manager මඟින් ඔයාලට ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කරගන්න පුළුවන්.
TuneUp Utilities 2012 - පරිගණකය වේගවත් කරගන්න
මේකෙන් අපිට අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන්. වැඩක් නැති ප්රෝග්‍රම්ස් අයින් කරගන්න, රෙජිස්ට්‍රියේ තියෙන වැරදි හදා ගන්න, ඒක ඩිෆ්‍රග් කරගන්න, වැඩක් නැති ෆයිල්ස් අයින් කරන්න, හාර්ඩ් ඩිස්ක් ඒක ඩිෆ්‍රග් කරගන්න ඒ විතරක් නෙමෙයි වින්ඩෝස් වල පෙනුම වෙනස් කරගන්නත් මේකෙන් පුළුවන්.
ඔයාගෙ fanpage හරි blog එකට ලයික් ගොඩක් ඔනෙද ?
ඔන්න ඉතින් හුගකාලෙකින් මේ පැත්තේ අවා.අද
කියන්න යන්නේ ෆේස්බුක් එකට ගියහම නිතර ඇහෙන ප්‍රශ්ණයකට උත්තරයක් .ගොඩක් අය
නිතරම කියනවනේ " මේකට ලයික් දාන්න " , "අරකට ලයික් දාන්න" කියලා ලින්ක්
දෙනවනේ හැබැයි ඉතින් අපි පේජ් එකක් දාපු දවසට කව්රුවත් නෑ වැඩේට .
ඔන්න ඕකට තියනවා හෝද විසදුමක් මේකේ නම තමා Fans BOX එක ගැන දන්නා අයත් ඇති .නොදන්නා අය අහගන්නකෝ එක හදලා තියෙන්නේ අපි කාට හරි ලයික් එකක් දැම්මොත් එකට අනිවාර්යයෙන් ලයික්
ලැබෙන විධියට . මෙකේන් ඔයගෙ බ්ලොග් එකට හරි වෙනත් ඕනෑම වෙබ් අඩවියකට ලයික් ගන්නත් පුලුවන් ඒකෙන් ඔයගෙ බ්ලොග් එකේ රෑන්ක් එක හා search Engine වල index කරගන්නත් හොද ක්‍රමයක්.
ඔන්න ඕකට තියනවා හෝද විසදුමක් මේකේ නම තමා Fans BOX එක ගැන දන්නා අයත් ඇති .නොදන්නා අය අහගන්නකෝ එක හදලා තියෙන්නේ අපි කාට හරි ලයික් එකක් දැම්මොත් එකට අනිවාර්යයෙන් ලයික්
ලැබෙන විධියට . මෙකේන් ඔයගෙ බ්ලොග් එකට හරි වෙනත් ඕනෑම වෙබ් අඩවියකට ලයික් ගන්නත් පුලුවන් ඒකෙන් ඔයගෙ බ්ලොග් එකේ රෑන්ක් එක හා search Engine වල index කරගන්නත් හොද ක්‍රමයක්.
වඩාත් ප්‍රයෝජනවත් Keyboard කෙටිමාර්ග (Windows Only)
Driver Genius Professional 11 - ඩ්‍රයිවර්ස් හොයන්න අප්ඩේට් කරන්න
ඔන්න මම මේ පාර දෙන්න යන්නේ තවත් නියම
සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරලත් ඇති. Driver Genius
Professional 11වලින් අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන හාර්ඩ්වෙයාර් වලට
අදාලව තියෙන අලුත්ම ඩ්‍රයිවර්ස් හොයාගන්නත් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන අප්ඩේට්
කරන්නත්. ඒ වගේම ඉන්ස්ටෝල් නොකරපු හාර්ඩ්වෙයාර් එහෙම තියෙනවා නම ඒවාට අදාල
ඩ්‍රයිවර්ස් හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
Skype Sign In මතකයන් නැති කරමු
දැන් බොහෝ දෙනෙක් ස්කයිප් මෘදුකාංගය
(Skype Software) පාවිච්චි කරනවා නේ.. දැන් කාලේ හැටියට පාවිච්චි නොකරන අය
හොයා ගන්නත් බැරි තරම්..
බොහෝ දෙනෙක් ස්කයිප් පාවිච්චි කරන්න නෙට් කැෆේ වලට වුනත් යන අවස්ථා ඕන තරම් තියෙනවා..
ඉතින් තමන් වෙනත් කෙනෙකුගේ පරිගණකයෙන් ස්කයිප් ලොග් වුන අවස්ථාවේදි.. තමන්ගේ ස්කයිප් ගිණුමේ ලොගින් (Sign In) නම ඇවිත් ඒ පරිගණකයේ නිකන් ම ස්ථාපනය වෙනවා..
බොහෝ දෙනෙක් ස්කයිප් පාවිච්චි කරන්න නෙට් කැෆේ වලට වුනත් යන අවස්ථා ඕන තරම් තියෙනවා..
ඉතින් තමන් වෙනත් කෙනෙකුගේ පරිගණකයෙන් ස්කයිප් ලොග් වුන අවස්ථාවේදි.. තමන්ගේ ස්කයිප් ගිණුමේ ලොගින් (Sign In) නම ඇවිත් ඒ පරිගණකයේ නිකන් ම ස්ථාපනය වෙනවා..
ඔබේ පරිගණකයේ බල සැපයුම(Power Supply) පරීක්ෂා කරන්නේ කොහොමද
පරිගණකයේ බල සැපයුම, එහෙමත් නැත්තන් Power Supply එක කියන්නේ පරිගණකයක
තියෙන ඉතාම වැදගත් කොටසක්. මොකද ඉතින් කොතරම් පහසුකම් තියෙන පරිගණකයක උනත්
මේ කියන බල සැපයුම නැතිව වැඩ කරන්න බැහැනේ. ඒ වගේම තමයි පරිගණකයේ බල
සැපයුමේ මොකක් හෝ දෝශයක් ආවම කිසිම වැඩක් කරන්න බෑ වගේම පරිගණකයේ වෙනත් දෝශ
තියෙනවද කියලත් හොයා ගන්න අමාරුයි. ඉතින් මම අද කියලා දෙන්න හිතුවේ මේ
බල සැපයුම පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. මේ සඳහා
මල්ටිමීටරයක්(Multimeter) භාවිතා කරනවා.
Subscribe to:
Posts (Atom)


