ඕන්න ගෙනවා හැමෝටම ඕන දෙයක්. හැමෝම ඉල්ලන
දෙයක්. මේ පොස්ට් එකෙන් ඔයාලට දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් වර්ෂන්
ඒක උණු උණුවෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Internet Download Manager මඟින් ඔයාලට ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කරගන්න පුළුවන්.
Internet Download Manager (IDM) has a smart download logic accelerator that features intelligent dynamic file segmentation and safe multi-part downloading technology to accelerate your downloads. IDM increases download speeds by up to 5 times, resumes and schedules downloads.
From this post you can download the latest version of Internet Download Manager.
දැනට ඇවිත් තියෙන්නේ 6.12 beta එකයි. මේක නිකුත් වුනේ 2012-ජුනි-18 වෙනිදායි.
මෙහි පහත පහසුකම් තියෙනවා.
New Features
- Redeveloped file integrity verification during resume
- Improved resume capability after power outages
- Redeveloped IDM integration into IE
- Optimized IE integration module and improved its speed performance
- Added support of IDM download panel to Google Frame installed into IE
- Improved integration into IE based browsers like AOL, MSN, etc.
- Added support for SeaMonkey 2.10
- Improved support of several web players
- Made a workaround for bugs in a new Outpost firewall
Install කරන්නේ මෙහෙමයි. හරියට වැඩ කරයි කියලා Sure නැත්තම්
කලින් version එක uninstall කරලා. Restart පාරක් එහෙම දාලා මේක Install
කරන්න. එහෙම නැතත් නිකන්ම Install කලත් හරි. ඊට පස්සේ IDM එකෙන් exit වෙලා Patch එක Click
කරන්න. IDM එක තියෙන තැන හොයලා දීලා Patch එක Click කලාම එන Dialog Box එකේ
ඔයාගේ නම දෙන්න. ඊට පස්සේ Patch වෙයි. වැඩේ ගොඩ.
බාගන්න
0 ගුණ & දොස්:
Post a Comment